මගේ වැඩක්…..
Drive කරන ගමන් Video කරපු නිසා, Speed එක නම් එච්චර නෑ…..!!
මේ මගේ, එළකිරි එකේ 9332 වෙනි පෝස්ට් එක…..!! (9332 වෙනි පොස්ට් එකේ විශේෂත්වය තමයි, මගේ Car එකේ Number එක 9332 වීම…..
) (ඒ වගේම මේක මගේ මුල්ම “උඹේ බටේ” (You Tube) Upload කරපු Video එක සහ එළකිරි එකේ මගේ මුල්ම You Tube පෝස්ට් එක….
)
http://www.elakiri.com/forum/showthread.php?t=271241
මේක මම ඊයේ (2009 Nov 05) බියගම, පවර් හවුස් එක ලග ඉදන්, සියඹලාපේ හංදියට එන ගමන් ගත්ත Video එකක්…..!!
Driving + Video Capturing දෙකම මම තනියම….
(Using Sony Ericcson P1i)
කොහොමද වැඩේ…..
වාහන වැඩි වෙලාවක නිසා 100 Km/h පන්න ගන්න බැරි උනා…..
බස් එකක් 110 Km/h වේගෙන් ඔය පාරේ අරන් යන මට, මේ Car එකෙන් 100 Km/h ට යන එකත් වැඩක්ද…..
හික්ස්…..!!
මේවා ට්‍රයි කරලා බලන්න යන අය, මතක තියා ගන්න ඕනා දෙයක් තමා, “වේගය මරු කැදවයි” බව….!!
මමත් වෙලාවකට බයික් එකේ යනව පණ ගෙදර තියල ඒත්…….මට ප්‍රශ්නයක් නෑ තාම තනිකඩයා

ඒත් ඔයා…………… එයා ගැන හිතල හරි ප්‍රවේසම් වෙන්න ඕන ඔයා වැඩ දාල මොනවහරි උනොත් එයානේ දුක් විදින්නේ
ආ සුභ පැතුම් බියගම පැත්තේ හරි කප්එකක් ගහනන්න ;( එල ජයවේවා!!!
By: උෂාන් on November 6, 2009
at 12:28 PM
එල එල ජය වේවා. ඔන්න මමත් අලුත් සයිට් එක පැත්තේ ආවා. මචෝ…..;)
By: රොයිලි ප්රනාන්දු on November 7, 2009
at 11:35 AM
uba pare yana welawata ,mata kiyapan..
man e peththewath enne ne…:D
By: Ru1 on November 7, 2009
at 11:40 AM
bus eke wena minissu hitiye nadda?
By: මල්ලිගේ ටෝක්ස් on November 11, 2009
at 5:09 PM
sorry. no offence uraj. but you are a bloody idiot. a little mistake can cost lives.
By: maalinda on November 24, 2009
at 2:01 AM
ආ මස්සිනා….
වරෙන් මසං පොඩි රවුමක් යන්න…
මමත් කැමතියි 100ට යන්න…
කාර් එකේ නෙමෙයි, රෝද දෙකේ….
එතකොට කියන්නේ…
වේගය පිනවයි
මරුවන් දෙදෙනකු කැඳවයි
කියලා….
/නිශාන්ත
By: /නිශාන්ත on December 16, 2009
at 6:19 AM