Posted by: urajdrlkelakiri | November 14, 2009

විලි ලැජ්ජයි රටකට ගිය කලක්….!!!

රට කුරිරු ත්රස්ථවාදයෙන් බේරා ගත් යුධ සෙන්පතියෙකුට, සිංහලයට දැක්විය හැකි ඉහළම ගෞරවය, ඊයේ කැළණිය රජ මහා විහාරය වැඳ පුදා ගැනීමට ගිය ජනරාල් සරත් ෆොන්සේකා මහාතාට කැළණියේදී දේශපාලු හෙංචයියන් හූ කියමින් පිලිගැන්නුව. ලැජ්ජයි….!!

අනේ රටකට ගිය කලක්….!!

http://www.elakiri.com/forum/showthread.php?t=277836

මෙම අදහස දේශපාලනික මතයකින් ඉදිරිපත් කළ එකක් නොවන බව පිළිගන්න. මෙසේ උදව් අරං පසුව විසි කරන තුචිත ගතිපෙන්වනවිට යුද්ධය තිබ්බා නම් මීට වඩා හොඳය, මන්ද මේ සිද්ධි නිසා සිංහලයාගේ මතක ශක්තිය සතියක් පමණියැයි කියන ප්රභාකරන් “අමු” සත්යවාදියෙක් වන බැවිනි.

 

Thanks to BRAINY @ ElaKiri (http://www.elakiri.com/forum/member.php?u=68727) and බින්කු கனிஷ்க NArada.

Advertisement

Responses

  1. දුටුගැමුණුගේ දේශප්‍රේමය ඉහ වහා ගියාම ඔහොම තමා

  2. මෙතනදී නම් මම එකගයි. මේවා බලු වැඩ. මේවා නවත්තන්ත ඔන. නැත්තං අපිත් මෝඩයෝ වෙනවා.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Categories

Follow

Get every new post delivered to your Inbox.