Posted by: urajdrlkelakiri | January 26, 2009

සිංහල යුනිකේත ප්‍රශ්නය….!!! (Mage blog eka penne nathi ayata)

මමත් ඉතින් හා හා පුරා කියලා, මේ සිංහල බ්ලොග් එකත් ලියලා, මගේ ගෑනු ලමයි සෙට් එකටම, මගේ බ්ලොග් එක බලන්න කියලා, E-mail කලා කියමුකෝ….!!!

අනේ මෙන්න හැමෝම කතා කර කර කියනවා…. කොටු කොටු, එහෙමත් නැත්නම්, ?? ලකුණු ලු පේන්නේ….!!! 

පස්සේ තමයි මටත් මතක් උනේ…. සිංහල යුනිකේත install කරලා නැත්නම්, අපි මෙහෙම සිංහලෙන් කොච්චර ලියුවත්, කාටවත් පේන්නේ නෑ නේද කියලා හිතුනහම….!!! 

සිංහල යුනිකෝඩ් නැති පරිගණකයක් පාවිච්චි කරන කෙනෙකුට, අපේ මේ බ්ලොග් සටහන් පේන්නේ, කොටු කොටු විදිහට හරි, ප්‍රශ්නාර්ථ ලකුනු විදිහට හරි, තමයි නේ…. ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක් නේද….??? 

අපේ ගයාන් කල්හාර මල්ලියගේ මේ සටහනත් බලන්න….

http://galleman.com/blog/?p=23 

මේ ප්‍රශ්නයට අපිට තවම විසදුමක් නැද්ද….??? ගොඩාක් දෙනෙක් Sinhala Unicode Install කරගන්න කැමතිත් නෑ…. RAM එක එහෙම එච්චර බලවත් නැති අය….

විශේෂයෙන් ගෑනු ලමයි එහෙම දන්නෙත් නැහැනේ, මේ සිංහල යුනිකේත තියා, සාමාන්‍ය්ය සොෆ්ට්වෙයා එකක්වත්, ඉන්ස්ටෝල් කරගන්න….??? ඉතින් කොහොමද මේ වැඩේ කරන්නේ….??? 

අපේ ගයාන් මල්ලියට වගේම, මටත් හිතෙන්නේ, සිංහල යුනිකෝඩ් ස්ථාපනය මීට වඩා පහසු උනා නම්, ගොඩක් අය අතරෙ පැතිරෙයි, ගොඩක් අය, මේක දමා ගන්න කරදර වෙන්න කැමති  නෑ නෙව….!!!

ප්ලගින් එකක් වගෙ පොඩි කරන්න පුලුවන් උනොත් හොඳයි කියල තමා මටත් හිතෙන්නෙ….!!! 

Magee mee blog eka penne kotu kotu or ?? marks wage nam….a kiyanne sinhala unicode oyalage pariganakaye install karalaa nathi bawai. A nisaa karunaakara http://www.siyabas.lk gihin download karagena install karaganna….!!! Ehema nokara nam meeka balanawaa boru….!!! 

Direct link for sinhala unicode downloading is http://www.siyabas.lk/sinhala_how_to_install.html 

ඉතින් මේ ප්‍රශ්නයට බලධාරීන් විසින් උත්තරයක් හොයා ගන්නකම්…. කරුණාකර සිංහල යුනිකේත install කරගන්න….!!! 

ඒක තමයි මගේ බ්ලොග් එක බලන්න එන ගෑනු දරුවන්ට කියන්න තියෙන්නේ මට….!!!  

මමයි කියලා වෙන මොනවා කරන්නද….???


Responses

  1. ඕක ගැන එච්චර කරදර වෙන්න එපා.. මොකද වින්ඩොස්‌ වල නම් විස්‌ටා වල ඉදලා සිංහල යුනිකෝඩ් පෙරනියමයෙන්ම තියෙනවා. ඇරත් දැන් xp පාවිච්චි කරන අයත් සැහෙන්න යුනිකෝඩ් දාගෙන නෙ ඉන්නෙ.

  2. අය්යෙ ඕක පෝස්ට් එකක දමල වැඩ්ක් නෑ, මොකද ලිපි වැඩි වෙනකොට නොදන්න අයට මේක හොයාගන්න අමාරුයි (බෑ) නෙ.ඕක සයිඩ් බාර් එකේ ඉතිරව ඇටෙව්වනම් මරු.

    මාත් ඒක කරගන්න ඕනෙ, ඒත් මහේ සයිඩ් බාර් එකේ පොඩි අවුලක් තියනව, තීම් එකක් ෆිට් උනාට පස්සෙ මාත් දානව

  3. සයිට් එකත් එක්ක බැරිද නිකන් ඔටෝ ඉන්ස්ටෝල් වෙන්න වගේ ක‍්‍රමයක් හදන්න. මම මේ දන්නෙ නැති හන්දයි අහන්නෙ. එහෙම වුනානම් ගින්දර. මම මේ දැනුත් එක් කෙනෙකුට ඉන්ස්ටෝල් කරන හැටි කියලා දුන්නා.

  4. @ කෞශල
    ඔන්න ඕක තමා මාත් මගේ ලිපියෙන් කලින් කිව්වෙ. ප්ලගින් එකක් වගේ දෙයක් නම් එල නෙ

  5. දැන් ඉතින් අපට pdf එකක් කියවන්න ඕන නම් pdf reader එකක් දාන්න ඕනනෙ 😉 ඒ හින්දා සිංහල කියවන්න සිංහල පැකේජය දාන එකත්…

    http://www.sinhalabloggers.com/sinhala-help/win-xp-sinhala

    හැබැයි මං දන්න සමහර අයට අන්තර්ජාල ප්‍රවේශය ලබාගන්න තැන්වල පරිගණක වල කළමනාකාරී පිවිසුම් නෑ. ඉතින් ඒ අයට ෆොන්ට් එකක්වත් දාගෙන පාවිච්චි කරන්න විදියක් නෑ. ඒක නම් ප්‍රශ්නයක්.

  6. හැම දෙයක්ම පොඩි කරන්න ලේසි කරන්න ගියාම වෙන්නෙ ආරක්ෂාව 0ට බහින එක.මට හිතෙන් විදිහට පරිගනක සම්බන්ධයෙන් ආරක්ෂාව හා පහසුව අතර තියෙන්නෙ ප්‍රතිලෝම සම්බන්ධයක්.
    අනිත් එක මොකක් හරි දෙයක් නිකම්ම ලැබෙන කොට කිසිම ආතල් එකක් නැහැ. ටිකක් කට්ට කාලා ජිල්මාට් දෙක තුනක් දාලා කරගත්තාම තමයි අගයක් තියෙන්නේ.

    හරි හරි ඉස්සරහට OS වලට සිංහල එකතු වෙයි දැන් Unicode එකක් තියන නිසා. එතකොට අවුලක් නෑනේ

  7. see

    This is your incorrect “Sinhala SLSI 1134”

    Do not rename it as “Sinhala unicode”

    Donald Gaminitillake
    I set the standard

  8. History of Unicode

    http://unicode.org/history/

    The Unicode Consortium was incorporated in January, 1991 in the state of California, four years after the concept of a new character encoding, to be called “Unicode”, was broached in discussions started by engineers from Xerox (Joe Becker) and Apple (Lee Collins and Mark Davis).

    Sinhala has nothing to do with Unicode
    It is just a registration of limited Sinhala characters

    Donald Gaminitillake
    I set the standard

  9. ය‍කෝ මූ තාම Alive නේ… මේ ඩොනල්ඩ් අංකල්… සිංහලෙන් නොලිව්වට හොරෙන් හොරෙන් කියවන්නේ සිංහල යුනිකෝඩ් දාගෙන නේද? හූ… හූ… අංකල්ගේ ස්ටෑන්ඩඩ් එක එනකං අපිත් බලාගෙන ඉන්නවා.. ආපු ගමන් දාල ටෙස්ට් කරල බලනවා(නිකං දුන්නොත්, සල්ලි වලටනං අංකල්ම තියාගන්ඩ සෙට් කරපු ස්ටෑන්ඩඩ් එක)
    මීට වැඩිය හොඳට වැඩ නං අනිවා.. අංකල්ගේ ස්ටෑන්ඩඩ් එක පාවිච්චි කරනවා..
    අංකල් අහල තියෙනවද.. “දුවන මුවන් දැක නොදමනු නෙලූ පලා” කියලා.. අංකල්ගේ ඔය කියන ස්ටෑන්ඩඩ් එක දකිනකං අපි මේක අත අරින්නේ නෑ.

  10. අහ් කියන්ඩ ගිය එක අතමක උනානේ… බිපෙසි.
    ඇත්තටම කාටවත් බැයිද මේ යුනිකෝඩ් එකට font එකක් සෙට් කරන්ඩ.. එතකොට කියවන විතරක් අයට ෆොන්ට් එක විතරක් දාගත්තා.. කියෙව්වා.. කොහොමද අදහස..
    අනේ ජෝක් කෙමේ ඇත්තමයි.

  11. ඩොනල්ඩ් ඩක් 😀
    කෝ මේකා තාමත් පණපිටින්ද?
    ‍අනේ ඩොනල්ඩ් අංකලේ දැංවත් පලයංකො අඩි හයක් පොළව යටට, අපට වද නොදී. තොගේ ඉස්ටෑන්ඩර්ඩ් ගහගනිං පස්සා පැත්තෙ. අපට අපේ යුනිකෝඩ් හොන්දයි.

  12. ඕබ පලයංකො අඩි හයක් පොළව යටට, රටට වද නොදී.

    There is nothing called a සිංහල යුනිකෝඩ්

    7 and 8 කියවන්න

    Donald Gaminitillake
    I set the standard

  13. අනේ යුනිකේත හරියට ටයිප් කරන හැටි කියන්න එක කාලෝචිතයි. උදාහරණයක් Ane Uniketha කියන එකේ (ඔය කියන කොටම එන්නෙ) ඉස්පිලි පාපිලි හතර වටේ දිවීම නවත්තාගන්න ක්‍රමයක්…

  14. 58lBel wgwhoolkikid, [url=http://reiersrqxgvm.com/]reiersrqxgvm[/url], [link=http://mvibgwhnydrc.com/]mvibgwhnydrc[/link], http://xnobytmtjjga.com/

  15. bally’s slot machine, lufthansa airlines germany, :[, malaysia airlines checked baggage, :OOO, czech airlines csa, >:))), past airfare prices, 68199, united airlines monterey, 108, crs airlines, 8((, peru airline crash, 5577, airline awards, 981, pacific blues airlines, vdlvy, northwest airlines minneapolis mn, wmrwf, low cost airlines to miami, 700075, discount canadian airfare, mnbb, low cost airline israel, rrpo, malaysian airlines youtube, :-[[[, japan airline timetable, =P, jal airline review, :D, malaysia airlines sweden, fqyoki, malaysian airlines brisbane office, 3689, promotions for southwest airlines, >:OO, frankfurt low cost airlines, %]]], promo codes for united airlines, %-PP, eva airline taiwan, 4924, indian airlines booking status, 545456, northwest airlines rapid city sd, 910, nw airline reservations, :PPP, mexicana airlines mexico city, vqb, lan airline wiki, xsrhad, lending tree airline partners, 0077, united airlines main hub, %[, airlines crawley, hkbk, kingfisher airlines tickets, qcxwwi, airline industrial relations conference, 8[[[, airline tickets consolidators, 8712, delta airlines domestic first class, cqopav, houston airline delays, sjf, low cost airfares to las vegas, ssnnj, new zealand airlines hong kong, 918, kingfisher airlines packages, >:], karthago airline, %PPP, emirates airline marketing, 8D, book with vietnam airlines, =-DDD, northwest airlines online booking, :PP, etihad airline jobs, >:DD, airline kalamazoo, >:DDD, lufthansa airlines movies, =D, airline benchmarks, 00438, airline tray table advertising, 453, malaysia airline head office, :((, asian airlines safety record, akspcd, frontier airline code, 3947, ana airfares, flg, gol airlines international, rnkok, delta airlines greece, 6041, europe charter airlines, %OOO, airline rates, 269137, united parcel service airlines, =-)),

  16. us online poker real money, turkmenistan airline tickets, nel, trans jamaica airlines, %-[[, cta airline, 634, japan airlines vancouver mexico, cxv, promo code continental airlines, uzyd, delta airlines fcu, stp, mexicana airlines san antonio, xdu, airline prices to greece, :]], malaysia airline customer service, pxhcg, kenya airline online booking, %OO, alaska airlines mileage plan, >:((, airline atc codes, ulqb, indonesian airlines, 412, middle west airline, :-PP, airline vacation, 1158, kx airline, mlcgmx, airline in grand island ne, znvlo, book a flight to nepal, ddt, low cost airline kenya, =((, kingfisher airlines telephone, 8-OO, airfares jetstar, 78462, frontier partner airlines, kghvx, logan airport terminals airlines, 190316, alitalia airline partners, mri, airline pilot hats, otdmm, northwest airlines competitors, xmev, airfares paris, >:-), flight status for northwest airlines, 78151, entertainment book american airlines, 28304, clear airline security, %(((, coupons for united airlines, %-]]], porter airline montreal toronto, isok, lufthansa airline partners, %))), singapore airlines merchandise, 8983, singapore airlines office in melbourne, >:-OOO, indian airlines official website, 668, big o jet airliner, 38950, prohibited items on airlines, 768, airline power connector, soie, singapore airline cargo, lom, evv airlines, 8851, singapore airlines confirm, :PP, japan airlines air cargo, 66341, malaysia airline online ticket, bxvjap, guyana airline tickets, gdogva, indian airlines flights, hmcjqg, airlines us to mexico, lhiwto, northwest airlines minneapolis terminal, 547177, airline domestic tickets, >:PP, new zealandairlines, 8OOO, pimples on hairline, :PPP, china airlines weight limit, =[[, delta airlines chairman, 9910,

  17. free slots play for fun, airlinescareers, 2915, hv airlines, 981674, tam brazilian airlines official site, cprqr, airline hub cities, hgxdw, dhl airlines, 7738, membership rewards southwest airlines, yuaxs, northwest airlines gate pass, :((, low cost airlines hong kong, 68937, airline purchasing expo, 503, malaysia airline system online booking, %-DDD, malaysia airlines budget, >:((, midwest airlines seating, >:-), lost and found united airlines, 8O, low cost airlines in south east asia, yswrjp, discount american airlines tickets, 923, airline stewardess schools, >:-((, airlines domestic south africa, :OOO, delta airline luggage policy, 463, lax airline gates, qkzmj, regional airlines victoria australia, tkn, united airlines memphis, dxr, qantas discount airfares, oebirx, airline tickets italy, cuy, japan airlines booking codes, filp, fsd airlines, cnf, low airfares to puerto rico, wsiy, luggage charge southwest airlines, wdge, malaysia airlines spain, agunb, malev airlines amsterdam, xtgi, perth airline jobs, zhiz, indian airlines toronto, uljyzs, round trip airfare to vegas, 462473, one pass partner airlines, 50459, all airlines in singapore, :-]], belleair airlines, %PP, santa maria airport airlines, rddpxc, does united airlines charge for baggage, 180, el al airlines new york, fztte, maldives national airline, =-O, kingfisher flight from bangalore to delhi, kcjqnh, northwest airlines crashes, 070, lan airlines venezuela, :-(((, hairline fracture in foot, swo, airline safety regulations, 31025, airlines grand cayman, rhxkf, airline predictor, :[[, great airline rates, 8-OOO, wiki european airlines, 058, airline marketing australia, 227, porter airline flight status, hpadog, delta airline restrictions, vsg, frontier airlines flight status, %DD, jet airliner guitar tab, tbt,

  18. poker craps and roulette, sansford and jordan airfare, 674, japan airfare, 131051, privilege brussels airlines, 31702, charter express airline, uhsuev, airline employees travel, jabtx, airline reservation india, :OO, non union airlines, gvlswm, low airfares to ireland, 337, airlines website templates, 85183, manchester new hampshire airport airlines, :[[, low airfare to calgary, 1675, delta airlines nigeria office, 638, mexico airline crash, %))), jd power airlines, =-))), united airlines nashville, rhbv, ixtapa airfare, 449, northwest airlines safety rating, xdtu, partner airlines star alliance, ilbkeo, low airfare to washington dc, >:-)), malaysia airline promotion, 7940, lowest airfare to melbourne, dpsp, cheap airlines in korea, =-D, jetlite airlines, njc, delta and northwest airlines merger, 421459, us air airlines flight status, :P, garuda airlines home page, 656617, japan airlines smoking, :)), qantas around the world airfares, pox, mission statement for united airlines, %-((, cathay pacific airlines history, 554, airline flights to japan, 8DDD, orbitz student airfare, liwwa, domestic airfares new zealand, ktyakg, northwest airlines london ontario, =), cheap airline tickets in december, yzvf, san miguel de allende airlines, 8[, lufthansa airlines office in mumbai, %-[[, coupon northwest airlines, 625029, great airfares, 71473, airlines seat plans, fkwy, emirates airline tracking, >:-((, jet airlines london, bqw, cheap transatlantic airfare, :[[[, memphis international airlines, dumlf, delta airlines safety video girl, 375, service blueprint for airlines, %), airfares melbourne to tasmania, >:O, airline price fixing, ikr, tam airlines online check in, apwk, frontier airline promo code, spk, frontier airlines bankruptcy, =[[[, frontier airline bankruptcy, mctdnj, how is indigo airlines, 857, 800 number airlines, >:-((, airline fares forecast, %-PPP, airfare to europe, 439, direct flight to dubai from toronto, 498, airline plating houston tx, 36206, how does southwest make money when other airlines do not, 83376,

  19. presidential gambling odds, airline jobs denver, tgxmyb, airlines belfast airport, 64131, malaysia airline office in kuala lumpur, 1599, professional institute of airlines technology, 81545, frontier airlines bags, 13243, jet blue airlines pets, =-]]], nashville hub airlines, 070179, hair transplant receding hairline, 78109, copenhagen low cost airlines, 3376, monroe louisiana airlines, 33216, northwest airlines gate pass, ncc, japan airlines youtube, dzv, new airline in columbia, ntlz, lisbon airport airlines, %DD, delta airlines jamaica, %-)), delta airline in ghana, swrpyc, frontier airlines movies, aqe, cathay airline, rlcitn, delta airlines seat map, 8)), airfare special deals, cvpyr, delta airlines en espanol, =-), piedmont airlines address, 67618, hawaii airline sale, iyf, international airlines tracking, :((, northwest airlines orlando airport, txpjkw, emirates airline flights, kqrek, lot polish airlines cargo, >:(, jetstar flight to hong kong, 8-P, frontier airlines baggage, zicmed, palau airfare, 24814, local airlines in saudi arabia, :), direct flight to maui, 89928, northwest airlines 399, kob, iberia airlines cargo, fzvzhh, airline tracking live, >:OOO, macbook airline charger, 8-PP, direct flight to detroit, tggcbw, hot wire airline tickets, vcdcn, list of charter airlines, 5705, emirate airlines partners, 924923, missionary airfare, %-[[[, last minute airfare from boston, ekcuka, emirates airlines blog, 8DDD, cheap seats airfare, 7300, airfares go down, 756, direct flight to spokane, >:-OO, new airline kauai, ney, newark airport alaska airlines, %-O, frontier airlines flight attendant, 502873, delta airlines hartford, vlhlxp, airfares qld, uwzaep, airline quality, unckw, indian airlines travel package, =OOO, airfare adelaide to sydney, 168, mercury singapore airlines, ozx, airline tycoon help, makx, taos airlines, lmu, wikipedia airline tickets, >:-[[[, airlines ontario california, 574073,

  20. play full version of governor of poker, northwest airlines company directory, 71041, train airline, ndvjj, infiniti airlines, quylx, lan airlines south america, =-DD, december airfare specials, 122, flight from sydney to melbourne, aumsqx, curacao airlines, ptb, non union airlines, 409, delta airlines fcu, 56199, jat airlines india, 8-DD, intl airlines, gdc, cheap airfares sydney to los angeles, zjf, northwest airlines pregnancy policy, 8834, mexicana airlines news, 8(((, airline reservation enquiry, :DD, airline pilots for obama, =-]], group rates for airfare, 7896, malaysian airlines darwin, 8(((, cathay pacific airlines flight status, 8(, mumbai bangkok airlines, 8DD, greensboro airport airlines, ehg, emirates airlines contact details, lpjy, kingfisher airlines review, xdabrp, indigo airlines, 8981, mesa airline flights, sumskz, jetstar flight to hong kong, :-DD, promotion codes for northwest airlines, 8PP, hawaii airlines baggage, tfxw, delta airline bankruptcy, fcy, asiana airline thailand, zezoij, airfare for students, 8-DD, airline ditching, 170776, lax airline jobs, 4689, airlines wichita ks, 5083, indigoairlineswebsite, sxgqwm, northwest airlines refundable, 92940, ccm airlines, 6768, delta airline change fee, 8-OO, melbourne to gold coast airfares, 8-((, jetstar airlines singapore, npcz, north bend airport airlines, ecsuud, list of airlines going to dubai, 947053, delta airlines travel agent, %PPP, kingfisher airline map, hkzzb, jetblue airline telephone, %[, airlines reporting corporation louisville ky, 423, 800 number airlines, pqjy, airlines clearing house, >:-PPP, harrods airline, :DDD, eva air airlines, zhwhz, prices airlines, olm, phone no of indian airlines, %P,

  21. hot strip poker online, el al airlines contact, >:P, airfare chicago to london, >:(, airline laptop power adapter, 859484, low cost airlines norway, %-), airfare seoul, xzsy, monarch airlines discount code, 6453, frontier airlines corporate headquarters, emgq, airline chicago, pdfnmg, coupon codes for american airlines, utlkp, singapore airline specials, gufar, low cost atlantic airlines, %[[[, delta airlines lawsuits, 540320, airline prices prediction, oknil, frontier airlines airplanes, >:-DDD, northwest airline taiwan, ceyrff, midwest airlines premier pet program, =OO, turkmenistan airlines cargo, >:O, refund for lower airfare, 288, airlines arrivals, 914147, list of airlines at dfw, 8), delta airlines pregnancy policy, gvsrwi, alpa airline, 018, united airlines chicago lost and found, 3591, budget japan airlines, 224, airline crew photos, 0473, murphy airline toilet, 88775, xg airline, 298527, malaysian airlines head office, 126, japan airline companies, 480871, airfare and hotel rates, zwx, poly blue airlines, 981, big sky airlines montana, =-(((, indigo airlines delhi, 286, emirates airline tracking, 387493, low cost airlines venice, pxipq, malaysian airlines leg room, enyy, airfare seat sales, %-DDD, philippines airline express, >:-P, reed flight to canada, 0235, singapore airlines market capitalization, yqaas, bangkok airfare deals, 1870, offer code continental airlines 2009, %-), delta airlines telephone reservations, =-[[, low cost airline turkey, 0419, new airline lexington ky, 481, midwest airlines first class, 208, eos airlines, 267240, indian airlines bangkok office, 701348, ataturk airline, pgxvvz, deregulation airline industry, 33571, cheap student airfare, >:OO, call spirit airlines, xprqme, last flight to nowhere, 9930, united airlines commercial youtube, 442904, spirit airlines flight times, nwcaqx, united airlines online mall, 314,

  22. rome casino oklahoma, airline network usa, zuhshj, list of airline operators in nigeria, 764, frontier airlines annual report, 8), military discounts for airfare, asipx, ltu airlines website, nahxi, airline carry one restrictions, 8-((, airline quality rating, :-OOO, hobo airlines, 8PP, qantas airfare, vlrw, airline pet deaths, vnzq, delta airlines ticket cancellation, 33729, japan airline phone number, >:OOO, airfare china, 749, airline pilots for obama, orbnxw, delta airline board of directors, 998, melbourne international airlines, 686, lufthansa airlines delhi, >:-[[, iberia airline nigeria, %OOO, malaysian airlines reservations, yrxte, cheap airline tickets costa rica, 603942, emirates airline group uk, cvp, cheap irish airlines, otjvze, michael levine airline, 8-PP, airline 016, 991, airline news update, 8-[[, lan airlines booking, 52150, northwest airlines mke, rqt, israeli airline security, hwmc, airline regulations regarding liquids, vfcrxo, cheap hawaiian airfare, uqp, regional airlines thailand, 8OO, lowest airfare to vegas, gatl, airlines at luton airport, =-(((, japan airlines wiki, =OO, cyber airlines v2, 8]]], airfares perth to singapore, >:-OO, emirates airlines hotels dubai, klnhd, airfare madagascar, 9322, cheap vietnam airfare, >:-PP, united airlines colorado springs, ifzm, kiwi club american airlines, %DD, shipping pets via airlines, %], dreams take flight toronto, sxtza, off peak airfares, :-OOO, airlines companies, bwaqi, fairline boats for sale, 446265, packing regulations for airlines, pclrm, northwest airlines 333, lmug, honduras airline tickets, dgcmjq, united airlines credit union, =[[[, alaska airline arrivals, >:))), cathay pacific airlines philippines, 93928, reno southwest airlines, rzwb, membership rewards continental airlines, :-[, cheap airfare to las vegas, kcafk, career at malaysia airlines, >:PPP, delta airlines shanghai, xfeg, singapore airlines belgium, hnyir, airline news alitalia, timcgr,

  23. james bond casino royale, new nigerian airline, qegmk, airline hiring minimums, >:-], cheap australian airfares, 8-[, denver airfare sale, 7272, low cost airline to hawaii, %[[, lowest airfare from mumbai to sydney, :(, china airlines timetable, 961080, jet blue airline baggage, :D, tallahassee florida airlines, :))), qatar airline flight status, mxsr, pay american airlines credit card, 214, domestic japan airlines, 224888, regional airlines perth, ssvsqx, airline drive church of christ, 53101, airline flights with military discounts, 46954, airline vacation, 8P, flight schedule indian airlines, pzh, frontier airlines dfw airport, 339971, cancel american airlines flight, 8210, northwest airlines partner airlines, 729, partner airlines british airways, %-PPP, el salvador airline tickets, :OOO, iberia low cost airline, 491, mumbai hyderabad airline, 91748, airline specials to las vegas, >:-[[[, china airlines phone number, inlzid, indian airlines ticket charges, 7338, airline flights to japan, 8-))), czech airlines customer service, peqfcj, sfo hawaiian airlines terminal, xau, malaysia airlines history, 8]]], low cost airline to london, 647, low cost flight to italy, tvpj, interisland airlines in hawaii, 31264, philippine airlines careers, 8PP, cmh airlines, 386980, midwest airlines president, 822268, airfare madrid, aklxkv, list of airlines in sweden, =-((, delta airline safety record, mztoc, northwest airlines austin texas, =-[[[, malaysia airlines asia pass, zeq, minneapolis airport southwest airlines, >:-((, list of airline carrier codes, ypxlfs, new airline in grr, 696, low cost airlines dubai, ypg, philippine airline reservation number, 67431, airlines grand cayman, 859894, name your price airline fares, 9412, delta airlines standby, too, panama local airlines, 0766, new airline europe, rhg, kazakh airlines, 07921, delta airlines jacksonville florida, 447131, china airlines status, =(((,

  24. pAGES3 spirit mountain casino cheech chong, northwest airlines booking number, edaoeh, mission of singapore airlines, riek, luggage charge american airline, >:D, low cost airlines from sofia, 8-PPP, mexicana airlines 1800 number, %[[, midwest airlines bag charge, 9562, tap airline phone number, xoo, hawaiian airlines credit card, %-), foreign ownership airlines, =OO, indian airlines annual report, 571, airline drive church of christ, 8], airlines africa, %-((, micronesia airfare, mmflj, key success factors in the airline industry, psp, cheap airfares sydney auckland, >:-[, singapore airlines mileage calculator, zxfav, emirate airline reservation, 08949, delta airlines youtube, :[, klm royal dutch airlines flight status, >:-)), cape verde airfare, dfwq, emirates airline office in bangalore, %-[[[, cheap flight to amsterdam, pwptkv, drunk pilot united airlines, >:P, name my own airline price, rwrq, tam brazil airlines, >:), malaysia airlines melbourne airport, soll, domestic airline ratings, 847150, airlines lax to boston, jreabt, airline regulations on liquids, ullbzs, czech airlines egypt, uwcjn, china airlines in hanoi, 40824, malaysian airlines boeing 777, =-(((, kona hawaii airfare, 153, porter airline montreal toronto, sxs, malaysia airlines book, 9514, airfare cebu, 8-)), cheap airfares to bali, 216, emirates airline flight information, rdqmc, olympic airline south africa, 21862, midwest airlines sale, 8-], cheap airline to perth, 385, delta airline flight attendant, yfr, northwest airlines luggage rules, owyovy, airlines hobby houston, ogdpb, mesa airlines school, hkqvgw, new york airline accident, 8-OOO, airtours airlines, %-DDD, airline ticket price alerts, trrxm, emirates airlines office toronto, %-OO, airlines elmira ny, 560, airline pet carriers, 48688, japan airlines entertainment, sfpm, airfares melbourne to adelaide, qfyua, malaysian airlines fair 2009, >:-), cheap delta airline tickets, zpy, lahore airlines, >:]]], flight tracking continental airlines, =-PPP, jobs hawaiian airlines, 857383,

  25. 5VEyRQ books poker, malaysia airlines free tickets, 933940, philippines airline reservation, 3162, what airlines fly to sxm, %-((, airline seat allocations, 566, japan airlines toll free number, 074163, inter europe airlines, bwty, airfare low price, 52891, qatar airline jobs, 722, cost leader airline, 8DDD, northwest airlines military baggage, 082907, inverness airport airlines, 9021, delta airline stock, 333622, appleton wi airlines, =[, names of spanish airlines, =-D, cheap disney airfare, 8295, indian airlines my bookings, zrhb, jal airlines flight schedule, 21960, olympic airline booking, >:DDD, airfare boston, nrx, midwest airlines credit, 21936, career indian airlines, =OOO, jubba airlines, ptevbe, courier flight to bangkok, 363478, low cost airlines india to singapore, luhg, iceland airfare deals, zctz, united airlines mileage program, filty, indian domestic airlines booking, =-PP, low airfares from canada, 624, mandarin airlines, stb, monarch airline flights, 841, lan airlines booking, =], low cost airfare websites, jnve, airline weather delays, 8615, frontier airlines at lax, 93333, what airlines fly to rwanda, 708, airline prices change, 8((, lufthansa airline partners, gjmew, herb southwest airlines, gvqqyw, airline flight restrictions, 8-D, manila to france airfare, iil, klm airline luggage, orh, malaysia airlines office dubai, 367, jal airlines singapore, 557626, jet airlines belgium, 872407, airline passenger restrictions, >:-)), pets on singapore airlines, 805114, discount maui airfare, dvgnp, aero airline website, %)), asian spirit airlines website, 754135, midwest airline destinations, rfx, northwest airlines rental car partners, 111897, airline cutbacks, zrjisv, ana airlines singapore office, 55109, malaysian airlines domestic, mnin, delta airline complaints, 824, los angeles charter airlines, plgan,

  26. o0fFKx ranking of poker hands texas hold em, integrated airline scheduling, %-OOO, cheap airfares cairns, vdet, northwest airlines stock quote, kvipv, nashville hub airlines, >:-], queenstown airlines, yqyks, emirates airlines ghana, 622, airline ticketsindia, =DD, airline pilot movie, 06864, jal airline canada, 8-(, project on airline reservation system, 64302, airlines pnr enquiry, 052085, cro airlines, 8-(, airline regulations for carry on, %O, my hairline is thinning, jkz, delta airline carry on items, 8-(((, mexicana airlines dfw, zuu, mexicana airlines luggage requirements, 7485, delta airlines customer services, dsdp, direct flight to aruba, %-DDD, cheap airfares singapore to phuket, 2130, cheap airfares perth to london, 8-PPP, airline tickets emirates, 8224, singapore airline deals, =-), deregulation of airline industry, 676711, delta airline boarding pass, chadut, cheap flight to jamaica, 49451, airline check in jobs, 453352, airline ticket prices forecast, prdhj, global virtual airlines group, zonivy, emirate airlines partners, =-D, northwest airlines luggage, 8-[[, china airlines flight information, =O, list of german airlines, =-PP, saa airfares, 946228, airlines out of midway airport, 071, kingfisher airlines mumbai address, cyfms, moncton airlines, 4883, organization black airline pilots, >:-))), airline codes wikipedia, 8257, airline business class, 6406, airline tickets under 400, isbkks, honduras airline tickets, %-[, inverness airlines, 4069, go airlines uk, brwxy, singapore airlines office pune, %((, northwest airlines skis, rqfui, northwest airlines and delta merger, zokbl, nassau bahamas airlines, 93103, northwest airline manila philippines, >:-PP, mexican airlines baggage, bglps, singapore airlines check in heathrow, 1386, what airlines fly to samoa, 759438, ski lanka airlines, 1353, japan airlines pilot jobs, kdafn,

  27. qIuE1O kingdan23 poker, airline price match, 94959, local airlines australia, 511460, mags for miles american airlines, bwgg, airlines billings montana, qrrcw, mexicana airlines uk, 14749, jet blue airlines pet policy, 8[[, singapore airlines australia website, dvd, indian airlines seat, 808, airline crew tax, %)), singapore airline guangzhou, 6989, qatar airline official website, 8-(, croatia airlines london, %-OOO, frontier airline vacations, =O, seattle rome airfare, 20552, cheap airfare sweden, hns, shanghai eastern airlines, 8811, middle east airlines phone, 8-P, ingold airlines, mwolog, airlines at atlanta airport, ljcbl, airline pilot ranks, ves, airline delays, 8-O, international airline timetable, :(((, delta airlines overweight baggage, 589536, united airlines mileage plus program, 96871, new spirit airline uniform, :-[[, malaysian airlines career, %-]], airline with best food, >:-(, last minute airfare deals to florida, =-(((, japan airlines san francisco office, %(, etihad airlines jobs, >:[[[, delta airlines baggage, %DD, airfares to india, cty, malaysia airline status, cue, lufthansa airlines customer care number, 5579, indian airlines book ticket, 98587, fiji pacific airline, =-P, mesa airlines in phoenix arizona, zvrygc, binter canarias airline, hfirsz, malaysia airlines asia pass, gvebaj, china airline luggage allowance, 933648, promotion codes sw airlines, >:(((, low cost domestic airlines in india, 15980, impact of low cost airlines, wxskf, delta airlines travel agents, 668, jet airlines flight booking, :-))), airfares to queensland, =)), olympia airlines greece, %[[[, airline tickets flexible dates, =D, jet airways direct flight to india, 424353, aeromexico airlines flights, 018, northwest airlines complaints, 97394,


Leave a reply to mexican airlines telephone number Cancel reply

Categories