Posted by: urajdrlkelakiri | November 6, 2009

මගේ වැඩක්…..අඩු කඩාගන්න තියෙන ආසාවක්….!!

මගේ වැඩක්….. 🙂 Drive කරන ගමන් Video කරපු නිසා, Speed එක නම් එච්චර නෑ…..!! 😛

මේ මගේ, එළකිරි එකේ 9332 වෙනි පෝස්ට් එක…..!! (9332 වෙනි පොස්ට් එකේ විශේෂත්වය තමයි, මගේ Car එකේ Number එක 9332 වීම….. 😀 ) (ඒ වගේම මේක මගේ මුල්ම “උඹේ බටේ” (You Tube) Upload කරපු Video එක සහ එළකිරි එකේ මගේ මුල්ම You Tube පෝස්ට් එක…. 🙂 )

http://www.elakiri.com/forum/showthread.php?t=271241

මේක මම ඊයේ (2009 Nov 05) බියගම, පවර් හවුස් එක ලග ඉදන්, සියඹලාපේ හංදියට එන ගමන් ගත්ත Video එකක්…..!! 😀

Driving + Video Capturing දෙකම මම තනියම…. 🙂 (Using Sony Ericcson P1i)

කොහොමද වැඩේ….. 😛

වාහන වැඩි වෙලාවක නිසා 100 Km/h පන්න ගන්න බැරි උනා….. 😦 බස් එකක් 110 Km/h වේගෙන් ඔය පාරේ අරන් යන මට, මේ Car එකෙන් 100 Km/h ට යන එකත් වැඩක්ද….. 😛

හික්ස්…..!! 😆

මේවා ට්‍රයි කරලා බලන්න යන අය, මතක තියා ගන්න ඕනා දෙයක් තමා, “වේගය මරු කැදවයි” බව….!! 😦

Advertisements

Responses

  1. මමත් වෙලාවකට බයික් එකේ යනව පණ ගෙදර තියල ඒත්…….මට ප්‍රශ්නයක් නෑ තාම තනිකඩයා 😛
    ඒත් ඔයා…………… එයා ගැන හිතල හරි ප්‍රවේසම් වෙන්න ඕන ඔයා වැඩ දාල මොනවහරි උනොත් එයානේ දුක් විදින්නේ 😦
    ආ සුභ පැතුම් බියගම පැත්තේ හරි කප්එකක් ගහනන්න ;( එල ජයවේවා!!! 😀

  2. එල එල ජය වේවා. ඔන්න මමත් අලුත් සයිට් එක පැත්තේ ආවා. මචෝ…..;)

  3. uba pare yana welawata ,mata kiyapan..
    man e peththewath enne ne…:D

  4. bus eke wena minissu hitiye nadda?

  5. sorry. no offence uraj. but you are a bloody idiot. a little mistake can cost lives.

  6. ආ මස්සිනා….
    වරෙන් මසං පොඩි රවුමක් යන්න…
    මමත් කැමතියි 100ට යන්න…
    කාර් එකේ නෙමෙයි, රෝද දෙකේ….
    එතකොට කියන්නේ…
    වේගය පිනවයි
    මරුවන් දෙදෙනකු කැඳවයි
    කියලා….

    /නිශාන්ත


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: