About | මං ගැන

මොන එහෙකටද මම ගැන….?? ඔන්න ඔහේ බ්ලොග් එක බලලා….. කමෙන්ට් පාරක් දාලා යන්න ආව එකේ……!! 🙂

ඔයාලගේ පරිගණක පිලිබදව ප්‍රශ්න තියෙනවා නම්, වහාම මාව contact කරන්න….!!! 😀

Responses

  1. keep it up. congrats

  2. මට තියෙනවා පරිගණක ගැන ලොකූඌඌඌඌ පුරස්නයක්. උබුන්ටු Gnome වලදි හැම මගුලම G අකුරෙන් පටන් ගන්නෙ. Gedit කියයි, Gimp කියයි, Gparted කියයි… හැබැයි photo viewer එක F-Spot. මේකට හේතුව පැහැදිලි කරල දෙන්ටකෝ තරහ අවසර. 😀

  3. ශාකුන්තල, ඔය උබුන්ටු මගුල පාවිච්චි කරන එක නවත්තපන්…………!!!

    ලංකාවෙ අපිට නම් වින්ඩෝස් තමයි……….!!!

    ඔන්න ඔහොම තමයි මෙයා උඹට උත්තර දෙන්නෙ බලන්නකො. බිපෙසි.

  4. @shaakunthala, මේ මනුස්සයත් මාර පුරස්නනෙ අහන්නෙ.

    මට මීටර් උනෙත් සෑහෙන්න වෙලා ගිහින්. චීචීචී කැත හිත 😛

  5. @Shaakunthala

    RTFM http://en.wikipedia.org/wiki/G_spot 😛


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: