Posted by: urajdrlkelakiri | August 4, 2009

Pahan’s බ්ලොග් ප්රසිද්ධ කරවා ගැනීමට ඵල ඇති රුකට ගල් ගැසීම නොහොත් www.ElaKiri.com ට මඩ ගසා ප්රසිද්ධ වීමේ ජාතකය.

 

ElaKiri

Pahan’s බ්ලොග් ප්‍රසිද්ධ කරවා ගැනීමට ඵල ඇති රුකට ගල් ගැසීම නැවතත් කරලියට පැමිණ තිබේ.

ඔන්න හැමෝටම සුභ ආරංචියක් ඔයාලාගෙත් බ්ලොග් වල ට්‍රැෆික් වැඩි කරගන්න අවශ්‍ය නම් හොදම දේ තමා එළකිරි (www.ElaKiri.com) එකට මඩ ගැසීම.

මේක කරලා බලපු දෙන්නෙක්ම, ලොකු ගේමක් දීලා තමන්ගේ ට්‍රැෆික් වැඩිකරගත්ත හැටි හැමෝම දන්නවා.

දැන් අළුත්ම ක්‍රමය තමා, ආටිකල් එක අස්සට, එළකිරි ඇඩ්මින්ට බලන්න කියලා ගූගල් ලින්ක්ස් දාන එක (හිතාගෙන ඇත්තේ අපි කොන්ඩේ බැදපු චීන්නු කියලා වෙන්න ඇති).

අනේ, ඔය මඩ මහත්වරුනේ, ගූගල් ලින්ක්ස් දෙක තුනක් දාපු ගමන් ඔයාලගේ බ්ලොග්ස් උනත් අහු වෙනවා තමා ගූගල් සර්ච් එකට.

පුලුවන් තරම් මඩ ගහන්න. ඒක ඔයාලගේ ආසාවනේ. අපි ඔයාලාට එක හිතින් සුභ ප්‍රාර්ථනා කරනවා, තව තවත් ට්‍රැෆික් වැඩි වේවා කියලා ඔයාලාගේ බ්ලොග් වලට.

හොරෙන් හොරෙන් එළකිරි එකේ බ්ලොග් පැත්තෙත් ආවට අපි මුකුත් කියන්නේ නෑ හොදේ. 

EK is BACK, with a SURPRISE! 

එළකිරි අගුණ මහත්වරුණි, එළකිරි අගුණ නම් ඒ පැත්තේ ආවේ නැතුවට කමක් නෑ. අපි තරහා වෙන්නේ නෑ.

නමුත් මේ වගේ 2.50 මඩ ගහලා තමුන්ගේ බ්ලොග් ට්‍රැෆික් වැඩි කරගන්න ගමන්, එළකිරි වගේ කන්දක් පාත් කරන්න හිතනවා නම්, ඔය මහත්වරුන්ට කියන්න වෙන්නේ, ඔබතුමාලා වගේ බල්ලෝ බිරුවට, එළකිරි වගේ කදු පාත් වෙන්නේ නෑ කියලා තමයි.  

එළකිරි එකේ අළුත් පෙනුම සහ නව පහසුකම් දැක්කහම, පොඩියට වගේ ඊරිසියාවක්, ඔය එළකිරි අගුණ මහත්වරුන්ට ඇති වෙන එක අහන්නත් දෙයක් නෑ. 

Join වෙන්න අපේ එළකිරි fan page එකත් එක්ක මුහුණු පොතේ. 

www.ElaKiri.com is on Facebook

 ජයවේවා….!!!


Responses

  1. ha ha kata siddiya ::::pahan mattaaa:::hoooooo

  2. හි‍හි‍
    ම‍ට‍න‍ම්‍ අය බු‍ර‍න‍ අ‍යගෙ‍ වැ‍ඩ‍ දැ‍ක්‍කා‍ම‍ ම‍ත‍ක්වෙන්නෙ ඒ කාලෙ සමහර දේශපාල පක්ෂවලින් හිටන් සිරසට බැනපු හැටි
    ඔය වගෙ මඩ ගහන්න ගහන්න වෙන්නෙ ඒ දේ තවත් ප්‍රසිද්ධ වෙන එකයි
    දැන් බලන්නකො අපෙ සිතිල අතුවර්ධන නොදන්නෙ බච්චෙක් නෑ නෙ
    මමනම් කියන්නෙ ඒ ගොල්ලොන්ට පුළුවංනම් ලවුඩ්ස්පීකරයක් කට ලඟට තියාගෙන එලකිරි එකෙ වැරදි කිය කියන බුරන්න
    හොද ඈම්ප් එකකුත් මතක ඇතුව පාවිච්චි කරන්න
    ඔය වැඩෙන් ඔගොල්ලොන්ගෙ traffic වැඩිවෙනවටත් වඩා වෙන්නෙ එලකිරි එකෙ traffic වැඩි වෙන එකයි
    අනෙ පුළුවංන්නම් රෑනම සෙට් කරගෙන fm එකකුත් දාගෙන රටටම ඇහෙන්න බුරන්න

  3. me pahanwa mata hoya ganna one gedara paththu karanna 😀

  4. oona kenekta theerenawa meegollo mee traffic ganna karana deyak kiyala…
    meegollo manawada kiyannee >>
    eegollonge blog wala thiyana eewa elakiri ekee daaalalu..
    elakiri.com kiyanne forum ekak ithin oona kenekta ona deyak daanna puluwan.. GT ta hamathissema ooka balaagena inna baane anith eka kochchara post dawasakata daanawada… lol

    lokuma dee thamai meegollonge blog walata wadaa kochchara watina deewal elakiri ekee thiyanawada…
    punchi post ekakata boruwata kaagahanawa traffic gannaa..

    aneemanda paw kiyalath hithenawa… monawaaa karannada… karanna deyak naa… traffic nam denna baa… lolz….. sorry.com try karala balanna..

  5. දිගින් දිගටම එලකිරි එකටම මඩ
    ගෑසිම තුලින් අපිට පෙනියන්නෙ පහන්
    ට ඔන වෙලා තියෙන්නෙ එලකිරි මර්ගයෙන්
    තමන් ගෙ බ්ලොග් අඩවියට ට්‍රැෆික් ගෑනිමට කරන් උත්සහයක්
    බවයි පලමු බ්ලොග් සටහනින් පසු දෑන් මොහු
    එලකිරි ගෑනම තවත් සටහක් ලිවිම තුලින් හොදටම
    පෙනවා.

    පහන් ගෙ නොපහන් වෑඩක් 😛

  6. තව දෙයක් තමයි පහන් ගාලු පුරවරයෙ කෙනෙක් කියල තමයි දෑනගන්න
    ලෑබුනෙ. ගල්ලෙ තිබෙන වෙබ් අඩවියක් වෙනුවෙන් කඩෙ යනවද
    කියලත් සෑකයක් මතු වෙනවා

  7. මටත් පෙන විදියට වෙන්නේ ඔක තමයි හැබැයි වැඩෙනම් 2 පන්තියේ වැඩක් ඔහු එවනි අදහසකින් කටයුතු කරණවානම්

  8. අනේ මංදා ඉතින් අපිත් දන්නවා උඹ එළකිරියේ පොර වෙන්න කාලයක් බ්ලොග්ලියන එවුන්ගේ සිගි වල තිබ්බ එව්වා පෙන්න පෙන්න කෑ ගහපු හැටි. වෙන ඕනේතරම් වැරදි තියෙන තැන් තියෙද්දී උඹ ඒකම විතරක් පෙන්නලා නටපු නාඩගම තමයි මරු. උඹ නං එළ පොරක් බං. උඹට එළකිරි ජනපද‍නයේ ගොපලු පදවිය දෙන්න ඕනේ. එළකිරි පොලෝසියේ අධිපති තනතුර. ඔය හරක් ටික බලාකියා ගන්න…

    Reply :- පේන හැටියට කාලෙක ඉදලා එළකිරි ෆෝරම් එකේ ඉන්න කෙනෙක් වගේ….?? මොකද BAN උනා වත්ද original ID එකෙන් එන්න බැරුව ඉන්නේ……!!

  9. කවුරුත් දන්නවා Elakiri එකේ ට්‍රැෆික් රෑන්ක් එක ලංකාවේ. දන්නේ නැත්නම් alexa.com එකෙන් බලා ගන්න. නමුත් Elakiri එකේ ඉන්නවා ලෝකේ කොහෙන් හරි මොනවා හරි හොයාගෙන තමන්ගෙ වගේ post දාන එවුන්. ඒ වගේ එවුන්ට නම් රෙදි ගැලවෙන්න බනින්න වෙනවා.

  10. අනේ පව් හොඳටම රිදිලා. ඔයාගේ යාළුවගේ සයිට් එක කොච්චර ප්‍රසිද්ධ උනත් මට කමක් නෑ. අනුන්ගෙ බ්ලොග් කොපිකරල තමන්ගේ වගේ දාන්නෙ නැති elakiri.com එකක් තිබ්බ දවසට අපිත් ආයේ elakiri යේ සාමාජිකයෝ වෙනවා.

    Reply :- පහන්, ඔයා හිතන් ඉන්නේ එළකිරි ෆෝරම් එකේ දාන හැම ත්‍රෙඩ් එකම කියවලා, ඒවා කොහෙන්හරි කොපි කරලාද කියලා බල බලා ඉන්න, එළකිරි ඇඩ්මින්ලාට වෙන වැඩ නෑ කියලාද….??

  11. සිංහල බ්ලොග් ලියන්නන් මහන්සිවෙලා ලියන පෝස්ට් විලිලැජ්ජා නැතුව කොපි කරන එක එලකිරියෙ කවමත් වෙනව නේද? යුරාජ් මහත්තයට හිතෙන්නෙ නැද්ද ඒ ගැන පෝස්ට් එකක් ලියන්න?

  12. කොහොම වුනත් එක අවස්ථාවක සිංහල බ්ළොක් කරුවන්ගේ සංසදයට අපි ලියපු (මම සහ තවත් කෙනෙක්) ලිපියක් එළකිරි අඩවියේ අමු අමුවේ කොපි කර තපබුනා. මෙවැනි සිද්ධි ගණනාවක් අපි දුටුවා

    Reply :- පහන්ට දුන්න reply එකම තමා ඔයාටත් කියන්න තියෙන්නේ….!!

  13. කොච්චර සුද්ධ කරන්න හැදුවත් ඔය කියන forum එකේ “ජාතකය” දන්න අය හොඳට දන්නවා. ඒක නිසා වැඩිය මහන්සි වෙන්න එපා.

    “එළකිරි එකේ අළුත් පෙනුම සහ නව පහසුකම් දැක්කහම, පොඩියට වගේ ඊරිසියාවක්, ඔය එළකිරි අගුණ මහත්වරුන්ට ඇති වෙන එක අහන්නත් දෙයක් නෑ. ”

    මෙහෙම ගොන්පාට් දාන මට්ටමේ මානසිකත්වයක්ද ඔතන ඉන්න හැමෝටම තියෙන්නේ? ඔයා කියවන විදියට ඔයා එතන ලොකු කොක්කක්නේ. ඒ කියන්නේ සොක්කො ටිකටත් අලුතෙන් theme කියන්නේ “මාර” දෙයක්ද?

    Reply :- මචන් ඔබතුමා ඕවා ඉතින් දුකට කියන කතා තමා….!!

  14. internet එක්ක වැඩක් කරගන්න නැති..කාලේ කකා ඉන්න නම් හොදයි තමයි ඔය උඹලගේ මහ ලොකු site එක..internet එක්ක එලකිරි වැඩ කරන උන්ගේ blog post අමු අමුවේ හොරකම් කරලා ගෙඩි පිටින් බලුකිරි වල දාන එක තමා හොද නැත්තේ..ඒ වගේ බලු වැඩ සාධාරණීකරනය කරන එක ඔක්කොටම වඩා බලු වැඩ.

    “එළකිරි එකේ අළුත් පෙනුම සහ නව පහසුකම් දැක්කහම, පොඩියට වගේ ඊරිසියාවක්, ඔය එළකිරි අගුණ මහත්වරුන්ට ඇති වෙන එක අහන්නත් දෙයක් නෑ.”

    මානසික තත්වය තෙරුම් ගන්න පුලුවන්…
    site එකක interface එක වෙනස් කරන එක මාර අමාරු වැඩක්නේ…අනුන්ගේ blog post කොපි කරලා site එකක් maintain කරන එක ඔක්කොටම වඩා අමාරු වැඩක්නේ…

    Reply :- ඇයි මචන් Fake ID වලින් එන්නේ…….?? හෙළුව වහ ගන්නද……….??

  15. ඇඩ්මින්ට බැනල thread එකක් පටන් ගත්තොත් නං පටස් ගාලා ban වෙනවා.

    Reply :- Admin ට බැන්නා කියලා එහෙම BAN කරන්නේ නෑ….!! ඕනා තරම් Admin ට බැනපු ත්‍රෙඩ් තාමත් ඇති එළකිරි එකේ….!!

    නමුත් SPAM කරලා හෝ වෙනත් Sites promote කරලා තිබුනොත් හෝ වෙනත් චාටර් වැඩක් කරලා තිබුනොත් බඩුම තමා….!!

  16. අනේ ඔව් “මචන් ඔබතුමා”. මට හරි ඉරිසියයි බන් අර අලුත් තීම් එක දැකලා.

    නරකද තීම් වෙනස් කරන හැටි උගන්නන්න පන්තියක පටන් ගත්තොත්?

    පට්ට ගානක් හොයන්න පුලුවන්.

    Reply :- Theme එකට එහා තියෙන වැඩ කෑලි ටික ඔබතුමාට තේරෙන්නේ නැති උනාට දන්නෝ දනිති……!!

  17. machan uraj wadinna one eunta wadinna one thanata wadila wage. kattiya chun wela niyameta. ela wadak.

  18. පහන් මහත්මය පරන් තුවාල හාරන් කන
    කෙනක් වගෙ 😛

  19. @ pahan:
    pudumai… apita mathakai obathumala EK ewilla spam karala mattu wela anthime ID ban wechcha ewa.. ewage dukata den blog magulak allagana kegahanawa.. dukai thama.. hebei ogolange warada neh.. spam keerima weradi neh.. 😦 meh oyage oya horakam karapu blog post balannada admin la inne EK eke?? ah?? oyage hithe forum ekak karnawa kiyanne oya blog kajja wage comments makana, balana wedak kiyalada?? 2.50 katha nokiya idahan ban.. hebei ithin plana hondai.. hits wedi karaganna blog ekata oyage neda?? keeyak withara wedi unada? google page rank up unada?? apith asai minissu diwuwunu wenawa dakinna. hebei thuttu dekke sakkili weda karana kota nam ammapa lejjai… :S :S methana blog post daanna kalaya thiyena kenekuta adminta adala post eka report karanna beri nam thawa mona kathada… 😦

    @ udara:
    meh, obathumage meh wordpress eke wath blogger eke wath thiyena widihe hal paru template maru karana wedak neme EK skins hadanawa kiyanne… danne neththam google wala gahala balapan.. meh umbe hal paru template eheka mod ekak dala oka meh pennagannawa wage neme skins hadana eka… eka therum nogena, nugathkama pradarshanaya karanna epa sahodaraya… danne neththam adugane oyage pahan aiyyagen ahala balanna.. ohe kiyawanne nethuwa.. :S anika meh oya blog post makanawa erenna wena weda nehe neh.. hariyata eka report karanam aniwarenma ain karanawa… ehema nokara methana boruwata kegahanne nethuwa idahan..

  20. ඉස්සර ban වෙච්ච කටියක් මෙතන කෑගනවා
    වගෙ හිතෙ අමාරුවට

  21. “meh, obathumage meh wordpress eke wath blogger eke wath thiyena widihe hal paru template maru karana wedak neme EK skins hadanawa kiyanne”

    මේ(හ්)වා දැකලා හිනා වෙන්නද දුක් වෙන්නද කියලා හිතා ගන්න බෑ(හ්) 😀

    කමක් නෑ. දැන් බස් රජා වලක් හදලා දීලා තියෙනවනේ. පට්ටිය ඇවිල්ලා නා ගන්න.

    Reply :- හිනාවට දුකට වඩා ඉරිසියාවේ හිතේ කැක්කුම වැඩි නේද මචන්….??? මම වලක් කැපුවේ උඹට නාන්නයි පුතේ….!! උඹ දැනටමත් නාලා ඉන්නේ…..!! මෙන්න තුවාය පිහිදා ගනින්……..!!

  22. @R_L,
    site ekaka skin eka hari template eka hari loku karagena ayi kathawa wenas karanne?
    skin hadanna maara amarui eka man dannawa..
    opensource webtemplates ona tharam athi google kaloth hoya ganna..admin ta kiyala balanna thawa ubala wage modayoo elkiri ekata ada ganna puluwan.
    dawasata 1i auruddata theme 365i :D:D:D
    opensource hinda kagenwath banum ahanna oneth nane..copy karagaththa kiyala :P:P

  23. ඇඩ්මින්ට බැනල thread එකක් පටන් ගත්තොත් නං පටස් ගාලා ban වෙනවා. කොපි කරපුවා නං මාස ගනං තියෙනවා. අනේ බං කාවද ඔය රවට්ටන්න හදන්නේ?

    Reply :- එකම දේ ආයේ ආයෙත් කියන්න ඕනා නෑ මචෝ….!! උඹට Reply එකක් මම දාලා ඇති කලින්…. ඒක බලලා හිටියොත් හොදයි නේද….??

  24. කොපි කරපුවා නං මාස ගනං තියෙනවා. අනේ බං කාවද ඔය රවට්ටන්න හදන්නේ?

    Reply :- රුවන්ත මහත්තයෝ….. ඔයා දැන් මේ කී වෙනි වතාවටද ඕක කියන්නේ…..??

  25. @ udara:
    oyama neda eka ehuwwe? mamada subject wenas karanne ethakota? meh.. open source hari mona magula unath, eka edit karala thamanta gela pena widihata danne EK eke… eka peththakin thiyanna… ogollanta oya copy karapuwa pilibandawa hariyata admin ta report karanna beri wuna eka neh wede…

    meh.. api dannawa oya gallu peththe thiyena site ui kattiya gena.. EK ewilla spam karala mattu wela.. den methana boruwata pora talk denawa.. 😛 😀 ban wechcha eke duka keeyaganna…. boruwata meh copy karapuwa gena kiya kiya… eka hariyata report karanam eka ethanin iwarai… koheda… 2.50 katha dada blog eke hit wedi karaganna eka neh plana… keeyak withara set unada ada hit? madida? thawa masekin withara ayeth blog eke hits bahina kota okak danna.. hikz.. kohomada tikiri mole.. ela ela.. ohoma yan.. 🙂

  26. pahan’s blog prasidda karawa ganeemata pala athi rukata gal gaseema

    elakiri.com haraha pahange blog prasidda karawa ganeeme kujeetha prathi paththiya daka upekshawen liyami.

    ma blog liyannek, kiyawannek menma elakiri.com hi samajikayekda wemi. tika kalakata pera pahange
    blog copy karanawa yai pawasamin thibu blog post ekath bloggers la elakiri.com gos ehi damu post saha admin ge reply menma members lageth
    reply mama dutimi. Elakiri.com hi admin menma anikuth members lagen, saha sinhala bloggers lagen karunu wimasa dana gathimi.

    Me siyallath samagama ada dinaye palawee athi mema blog post eken ma dakinne pahange nirlajjitha blog prasidda kireeme saha google traffic seweeme
    wayamaye thawath aluth piyawaraki.

    1. Elakiri.com yanu wishala community ekaki ehi members la wisin pala karana posts copy kara damana ewadai baleemata adminta anunge sith kiyaweeme hakiyawak nomatha.
    Ema nisa ewa adminta aithu karu wisin report kala yuthu we.
    Pahan thawamath ekama warak wath thama peli 10 wath nomathi Dialog GSM gana liyu blog post eka elakiri eke member keneku wisin elakiri.com hi pala kara athi
    nisa eya remove karana lesa adminta danwa nomatha. Namuth pahanta e gana blog post liweematath elakiri.com gos thread dameematath welawa ona tharam atha. haha

    2. Ewagema pahan blog liyanne member keneku thama blog post 1k elakiri forum eke post kara athi lesa nowa admin wisin thama blog post eka copy kara athi lesa dakwamini.
    Dialog GSM, HSPA saha anukuth siyalu da gana sandahan wu threads 1000 gananin elakiri eke athi bawa pahan dani. Hama thanama memnma elakiri.com ekeda ona tahram palawee athi dema liya athi pahange blog post eken
    elakiri.com ekata kisidu wadak nathi bawath pahan hondinma dani. Enamudu elakiri.com ekata pahara gaseemen thaman prasidad wematath thamange palu
    blog palata eliyak dennatath eya apuru kramayak bawa pahan dani.:P Kawadawath nathiwa thama blog post ekakata elakiri members lagen reply 300+ labeemen saha itha wishala lesa google haraha traffic gala emen
    pahan uddamayata pathwa e links thama blog post ekehida dakwa atha. Thama blog post ekata reply 300+ labunath e reply bohomayakma thamanwa uparima lesa kicha kara athi reply namuth kicha unath kamak na hits wadi wenane yana adahasin uddamayata path weemath Kicha weema daraganeemata
    nohakiwa blog comments disable kireema, elakiri.com forum gos damu thread eke fake IDs godakin awith reply damuwada kicha weema nisa reply nokara pala gos thawa thawath blog post dameema itha kujeetha bawa pawasami.:D haha

    3. Pahange mema post eke pora weemata dakwana paridi pahange blog post eka elakiri forum eken remove kara aththe pahan elakiri.com gos thread damu pasuwa ho blog post damu pasuwa nowei.
    Eeeta pera eya gayan kalhara saha uraj wisin elakiri.com admin wetha report kara pasuya. Eya remove kara athi bawa dana danath Pahan elakiri.com pamina kisith nodanna lesa thama blog links damamin
    elakiri admintath elakiri.com ekatath wiruddawa post damme elakiri.com eken aduma gane kihipa denakuwath thamnta support karai yai sithamini. Fake ID hadan awillath kicha we yai pahan kisida nosithannta atha.
    Elakiri admin saha anikuth members la boruwata admita report wath nokara blog prasidda kara ganeemata prayathna nodarana lesatath ema blog post eka remove kara godak kal bawath gayan kalharagen shakshi lesa wimasana lesath kiyu wita
    pahan saha fake ID rala natta hakuluwagena andanna lesa shape wee thamnge blog ekata pamina boru liyamin wikrama dakwai haha. eeta amatharwa elakiri wirudda lesa penweemta mokaddo site ekakat kade gos dama thibu side RSS feed ekakda e dina wala dakinnata labuni. haha

    Thawath ona tharam pahange nondi wikrama gana liweemata haka. Enamudu mata udaw kala elakiri mithuran saha sinhala blog sangamaye mithurange illeem walatath, owunge ananya thawaya heli nowana lesa araksha kirimath mage yuthukama we.

    elakiri.com ekehi thama blog prasidda karawa ganeemata noyekuth prayathna dara awasanaye ban weemen pasu eyata pahara gaseemath, elakiri eke kawdo damu thama blog post 1ka adminta report wath nokaramin blog prasidda karawa ganeemath, eya google traffic seweeme nirlajjitha madayayk lesa eya bawitha kireemath
    Witeka mata elakiri.com eke blog post eka damme pahanmada natha hoth pahangema mithurek dai mahath sakayak pana nagi.

    Harima kujeethai neda pahan?

    By Ruwan Lankitha

    පහන්ගේ අඩවියෙන් උපුටා ගත්තේ….!!

  27. Kujeethai.. Lejjawe Behe… Ane Anichchan… Mehemath minissu.. Ban wela eke duka daraganna behe.. Ane sahodaraya… EK eke blog prassidda karaganna beri ekata waira karanna epa ekata… 😦 Thamunge wala thamun ma kapagannawa wage wedak neh oya.. 😦 Nirlajjitha, asikkitha kriyawak…

  28. බ්ලොග් කොපි කරන එක නව්ත්තන එකේ අමාරුකං පහන්ලට මොලයක් තියනව නං තෙරුං ගනියි.

    දවසට වැටෙන ත්‍රෙඩ් පං හයසීයකින් වෙන කොහෙංවත් ගත්තු එකක් කොහෙං හොයන්නද. එක්කො ඒක කලිං වෙන තැනක කියවපු එකෙක් ඉන්න ඕන. එහෙම නැත්තං ලියපු එකාම ඒක දකින්න ඕන.

    ඕනෙනං ලියපු එකාටම ඒක ත්‍රෙඩ් එකක් විදියට දාල බොරුවට කෑගහන්න උනත් පුලුවන් හොරු ගත්ත කියල. වැඩිකල් නොගිහිං එහෙම කාලෙකුත් එනව සිකුරුයි.

    කුනුහරුප හා ස්පෑම් ඉක්මනට මැකෙන්නෙ කොහොමද කියල ඔය කට්ටියට පුදුම ඇති. ඇඩ්මින්ල ත්‍රෙඩ් එක එක බලනව කියල හිතන්න ඒක එක හේතුවක් වෙන්න ඇති.
    හැම එකක් ම බල බල ඉන්න් නං ඇත්තටම රස්සාවක් කරන්න වෙන්නෙ නෑ.
    කවුරු හරි දැකපු එකෙක් පොඩි කාලෙ ඉදල දන්න කුනුහරුපෙ දැක්ක ගමං රිපොර්ට් කරනව මිසක් වෙන විජ්ජාවක් එතන නෑ. එළකිරියට ආදරය ඇති ඇත්තෝ ස්පෑම් රිපොර්ට් කරන එක දේවකාරිය වගේ කරන්ව. මේ සාමාජික පිරිස් ඉන්නකං එළකිරිය සදාකල් බැබලේවි.

    බ්ලොග් සංසදයත් එළකිරියත් සමගියෙන් සිටියයුතු බවයි මගේ හැගීම. කීප දෙනෙකුගේ පටු පරමාර්ත හෙතුවෙං වටිනා වැඩකට යොදාගතහැකි කාලය මඩ ගසාගැනීම ට යෙදවීම අපරාදයක් නොවේද?

  29. @ cha_sl
    “දවසට වැටෙන ත්‍රෙඩ් පං හයසීයකින් වෙන කොහෙංවත් ගත්තු එකක් කොහෙං හොයන්නද. එක්කො ඒක කලිං වෙන තැනක කියවපු එකෙක් ඉන්න ඕන. ”

    ඇඩ්මින් දැන දැන ඒව තියෙන්න අරින්නෙ ඇයි?. තාමත් තියෙනව කොපි කරපු මගේ පෝස්ට් එක ඇරෙන්න අනිත් හැම threads එකම එහෙමම තියෙනව. ඔය එළකිරියෙ බ්ලොග් කොපි කරපු thread එකක් මකන්න අවුරුදු ගනං යනවද?

    Reply :- පහන් මහත්තයෝ, දැන් ඔයාට කිහිප සැරයක්ම කිවුවනේ, කොපි කරලා තියෙන ත්‍රෙඩ් එකක්, රිපෝට් කලොත් අපි මකනවා කියලා….!! ඔයා හිතන් ඉන්නේ ඇඩ්මින්ට හැම ත්‍රෙඩ් එකම බල බල, ඒක කොහෙන් හරි කොපි කරලද කියලා හොයන්න ක්‍රමයක් තියෙනවා කියලාද…..?? ඔයාගේ ටිකිරි මොලේට වැටහෙන්නේ නැද්ද ඒක ප්‍රායෝගික නැති බව….??

  30. kohomada tikiri mole… ekama record eka aye ayeth gahanawa… 😛 ane pahan sahodaraya… ara dala thiyena eka reply ekak wath oya sihi buddhiyen kalpana karala kiyawanne nedda…. post ekak report keruwoth pamanai delete wenne… oya kiyala me then then wala blog wala araka copied meka copied kiwuwata wedak nehe… Elakiri eke report karana widihata karanna ona….

    meke lokuma prashne, oya spam karala ban wechcha ekaneh.. 😦 eke duka uhula ganna beri eka thama prashne.. ane pahan sahodaraya… shape eke admin ta kiyala acct eka ganna.. hebei aye spam karanna epa.. 😉

  31. මට නං පේන්නෙ යුරාජ් මහත්තය මේ පෝස්ට් එක දාගෙන බ්ලොග් එක එලකිරියෙ ප්‍රමෝට් කරගෙන විසිටර්ලා අද්දවගන්නව වගේ 😀

  32. අවසන් නිගමනය.

    elakiriයේ ඉදිරියටත් බ්ලොග් කොපි කිරීම සිදුවනු ඇති. adminට කුමන ආකාරයෙන් report කලද ‍ඒ පිළිබඳව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගනු ඇත.
    එසේ ක්‍රියාමාර්ග නොගැනීමට හේතුන් ලෙස adminට හරි බිසී වීම ලෙස ඉදිරිපත් කරනු ඇත. හරි ආකාරයෙන් report නොකලා යයි චෝදනා කරනු ඇත. ඒවාට විරුද්ධව කතා කරන්නන් ඌරන්ගේ මඩ ප්‍රහාරවලට ලක්වීමට සිදුවනු ඇත.
    මේ කොපි කරන ලද බ්ලොග් සටහන් කිහිපයකි.
    http://www.elakiri.com/forum/showthread.php?t=212450
    කොපි කර ඇත්තේ මෙතැනිනි

    පොලිස් සෙල්ලම්

    http://www.elakiri.com/forum/archive/index.php/t-84589.html
    කොපි කර ඇත්තේ මෙතැනිනි
    http://www.sinhalabloggers.com/what-is-a-blog

    http://www.elakiri.com/forum/showthread.php?t=96125
    (මෙයට යුරාජ් මහතා,

    Uraj Deemantha Reply:
    July 1st, 2009 at 12:30 am

    මෙතන නම් බරපතල වැරැද්දක් සිදු වෙලා තියෙනවා…..!!

    වැරැද්දක් කර, එය පිලිනොගැනීම, බොහොමත්ම ලැජ්ජා විය යුතු කාරණයක්…..!!

    ලෙස පිළිතුරු ලබාදී තිබුනද එම thread එකද තවමත් එසේමය.
    )

    Reply :- පහන් මහත්තයෝ, ඔයාට වගේ, ඩයලොග් එකට, එළකිරි එකට, මඩ ගහලා ජනප්‍රිය වෙන්න ආසාවක් මට නෑ…… ඒ නිසා මම හැමදාම බ්ලොග් එකට ඇවිත් බලන්නේ නෑ මෙතන comment වැටිලාද කියලා……. ඒකයි ඔයාගේ comment approve වෙන්න පරක්කු උනේ……!!

  33. මොකෝ යුරාජ් මගේ කමෙන්ට් publish නොකරන්නෙ. උත්තර දීගන්න බෑ බෑ වගේද? ඔන්න ආයෙත් මගේ කමෙන්ට් එක..

    අවසන් නිගමනය.

    elakiriයේ ඉදිරියටත් බ්ලොග් කොපි කිරීම සිදුවනු ඇති. adminට කුමන ආකාරයෙන් report කලද ‍ඒ පිළිබඳව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගනු ඇත.
    එසේ ක්‍රියාමාර්ග නොගැනීමට හේතුන් ලෙස adminට හරි බිසී වීම ලෙස ඉදිරිපත් කරනු ඇත. හරි ආකාරයෙන් report නොකලා යයි චෝදනා කරනු ඇත. ඒවාට විරුද්ධව කතා කරන්නන් ඌරන්ගේ මඩ ප්‍රහාරවලට ලක්වීමට සිදුවනු ඇත.
    මේ කොපි කරන ලද බ්ලොග් සටහන් කිහිපයකි.
    http://www.elakiri.com/forum/showthread.php?t=212450
    කොපි කර ඇත්තේ මෙතැනිනි

    පොලිස් සෙල්ලම්

    http://www.elakiri.com/forum/archive/index.php/t-84589.html
    කොපි කර ඇත්තේ මෙතැනිනි
    http://www.sinhalabloggers.com/what-is-a-blog

    http://www.elakiri.com/forum/showthread.php?t=96125
    (මෙයට යුරාජ් මහතා,

    Uraj Deemantha Reply:
    July 1st, 2009 at 12:30 am

    මෙතන නම් බරපතල වැරැද්දක් සිදු වෙලා තියෙනවා…..!!

    වැරැද්දක් කර, එය පිලිනොගැනීම, බොහොමත්ම ලැජ්ජා විය යුතු කාරණයක්…..!!

    ලෙස පිළිතුරු ලබාදී තිබුනද එම thread එකද තවමත් එසේමය.
    )

    Reply :- නිකම් වාචාල කමට කෑ ගහන්න එපා comment එක approve කරලා නෑ කියලා……!! WordPress වලටත් තේරිලා ඉරිසියා කාරයෙක් comment කරලා කියලා ඉතින් Spam එකක් විදිහට mark කරලා මගේ approve එකට එවලා……!! හික් හික් හී………!!

  34. ආව් ආව්. හොර ගෙඩියා. 😀

  35. යුරාජ් ප්‍රසිද්ධවෙන්නෙ ආසිරි එකට මඩ ගහල.

    Reply :- ආහ් රුවන්ත මහත්තයෝ, ඊළග සැරේ ඔයාට අසනීපයක් හැදුනහම, ආසිරි එකට යන්නකෝ…..!! එතකොට ඔයාටම තේරෙයි මම කිවුවේ මොකක්ද බව…..!!

  36. Ohoma yan uraaj malli..jayawewaaa

  37. mamath mage site eke Elakiri ekata banala post ekak danna one 😛
    traffic bahalane 😦

    😀

  38. එ‍ල‍කි‍රි‍ නැ‍ත්‍න‍ම්‍ අ‍පි‍ත්‍ නැ‍හැ‍……..
    ක‍ම්‍ ඕ‍න්‍ යුරා‍ජ්‍ අ‍යි‍යා‍….
    එ‍ල‍ම‍ත‍මා‍…
    එ‍ල‍කි‍රි‍ එ‍ක‍ ප්‍ර‍සි‍ද්‍ද‍ ක‍ර‍ග‍න්‍.න‍ ඕ‍නෙ‍ ස‍යි‍ට්‍ එ‍ක‍ක්‍ද‍??
    ඒ‍ක්‍ ල‍න්‍කා‍වෙ‍ හො‍ද‍ම‍ forum එ‍ක‍නේ‍…

    මෝ‍ඩ‍යෝ‍ කෑ‍ග‍හ‍න‍ව‍…
    ඇ‍හු‍නෙ‍ නැ‍හැ‍ ව‍ගේ‍ හි‍ට‍පු‍වා‍ම‍ හ‍රි‍නෙ‍……

  39. hee…hee…..


Leave a reply to thelaa Cancel reply

Categories